In this 15-minute complete guide to Claude AI, we dive into why Claude is rapidly becoming the go-to AI tool for 2026, often outperforming ChatGPT for complex tasks. Whether you are a student looking to summarise long PDFs, or a professional wanting to write better emails and automate your workflow, this step-by-step Sinhala AI tutorial covers everything you need to know. We explore basic prompt engineering, document analysis, and even how to code with Claude without any prior programming knowledge. Watch this full beginner-friendly masterclass to boost your productivity and learn how to use generative AI the right way.
ගොඩක් අය තාම ChatGPT වල හිරවෙලා හිටියට, 2026 දී ඇත්තටම ලොකුම වැඩ ගන්නේ Claude වලින්. හැබැයි ඒක හරියට පාවිච්චි කරන්න දන්නේ නැත්නම් වැඩක් නෑ.
⏱️ Timestamps
00:22 – Roadmap
00:37 – Claude Basics
01:40 – Projects
02:35 – Claude Models
05:16 – Building Stage
05:28 – Artifacts
06:14 – Claude Skills
07:23 – Claude Cowork
08:18 – Bonus (Claude in Chrome)
09:48 – Special Feature (Dispatch)
10:55 – Bonus (Claude Connectors)
13:16 – Summary
මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ Claude AI හරියටම පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ගොඩක් අය අහන ලොකුම ප්‍රශ්නයක් තමයි ChatGPT ද නැත්නම් Claude ද හොඳ කියන එක (ChatGPT vs Claude Sinhala). ඉතින් මේ Full Guide එකෙන් ඒකට පැහැදිලි උත්තරයක් දෙන ගමන්, කොහොමද හරියටම Prompt Engineering කරලා ඔයාගේ campus වැඩ (AI for students) සහ එදිනෙදා වැඩ ඉක්මන් කරගන්නේ කියලා මුල ඉඳන්ම පියවරෙන් පියවර කතා කරනවා. මේ සම්පූර්ණ AI Masterclass එක අනිවාර්යයෙන්ම බලන්න.
#claudeai #sinhalaai #techsrilanka #learnai #productivity #AIForStudents #futureofwork
☕ You Can Treat me with a cup of coffee! –
🌎 Social Links:
🔹 Instagram –
🔹 X –
🔹 Facebook –
▶️ Youtube:
Main Channel –
#claudeai #sinhalaai #techsrilanka #learnai #productivity #AIForStudents #futureofwork
コメント