MENU

​5 Ways to Predict Your Future with Gemini AI 🔮😨 | AI Horoscope, Face & Palm Analysis in Sinhala

Can AI really predict your future? In this video, I’ll show 5 Powerful Ways to Predict your future and analyze your personality using Google Gemini AI. 🔮✨ Now with Gemini AI, you can analyze yourself through horoscopes, face reading, palmistry, handwriting, and more.

*Want more videos like this.?* Check out

*AI prompts ටික* 🔮👇

*1. කේන්දරය පරික්ෂාව සදහා* 👇

ඉහත සදහන් වන්නේ මගේ කේන්දර සටහනේ කොටු 12 ඉන්න ග්‍රහයෝ පිළිවෙළයි. මේ දත්ත ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ජ්‍යෝතිෂ්‍ය ක්‍රමයට අනුව හොඳින් විශ්ලේෂණය (analyze) කරලා, මගේ චරිත ස්වභාවය, දැනට මට බලපාන අපල හෝ සුබ කාලවල්, ලෙඩ රෝග, සහ මගේ ඉදිරි අනාගතය (රැකියාව සහ ධනය) ගැන සවිස්තරාත්මක විග්‍රහයක් ලබා දෙන්න.

*2. මුහුණ බලා කියවීම (Face Reading)* 👇

මෙම පුද්ගලයාගේ මුහුණේ ලක්ෂණ (Physiognomy) සහ මනෝවිද්‍යාත්මක නිරීක්ෂණ භාවිතා කරමින් ගැඹුරු විශ්ලේෂණයක් සිදු කරන්න. පහත කරුණු විස්තර කරන්න: ​පෞරුෂය සහ සැඟවුණු ලක්ෂණ: මුහුණේ හැඩය, ඇස්, හනු ප්‍රදේශය සහ නළල පදනම් කරගෙන විශ්ලේෂණය කරන්න. ​ශක්තීන් සහ දුර්වලතා: මනෝවිද්‍යාත්මකව පුද්ගලයාගේ ගතිගුණ විස්තර කරන්න. ​චින්තන රටාව සහ ආත්ම විශ්වාසය: තීරණ ගැනීමේ හැකියාව සහ මානසික තත්ත්වය. ​හැඟීම් සහ සමාජ ස්වභාවය: සමාජය තුළ හැසිරෙන ආකාරය. ​සාර්ථකත්වයේ විභවතාව සහ අනාගත ප්‍රවණතා

*3. රේඛා පරීක්ෂාව (Palmistry) සදහා* 👇

ලබාදී ඇති අත්ලේ ඡායාරූපයට අනුව, මෙහි ඇති ජීවන රේඛාව (Life Line), ශීර්ෂ රේඛාව (Head Line) සහ හෘද රේඛාව (Heart Line) පිහිටලා තියෙන ආකාරය ලංකාවේ සාම්ප්‍රදායික අත් රේඛා සාස්තර විද්‍යාවට (Palmistry) අනුව හොඳින් විශ්ලේෂණය (analyze) කරන්න. ​ඒ අනුව මගේ පෞරුෂත්වය (personality), මගේ සහජ දක්ෂතා, දැනට මගේ මානසික සහ ශාරීරික සෞඛ්‍ය තත්ත්වය, වගේම මගේ ඉදිරි අනාගතය (රැකියාව, ධනය සහ විවාහය) ගැන සවිස්තරාත්මක වගේම පැහැදිලි විග්‍රහයක් ලබා දෙන්න

*4. අත් අකුරු පරීක්ෂාව සදහා (Graphology)* 👇

මේහි ඇති මාගේ අත් අකුරු සටහන් වලට අනුව, ග්‍රැෆොලොජි (Graphology) විද්‍යාවේ මූලධර්මවලට අනුව ඉතා සියුම් ලෙස විශ්ලේෂණය කරන්න. අකුරුවල ප්‍රමාණය, ඇලවීමේ ස්වභාවය (slant), පීඩනය (pressure) සහ අකුරු අතර පරතරය පදනම් කරගනිමින් පහත කරුණු පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ලබා දෙන්න: ​පෞරුෂත්වය සහ චරිත ස්වභාවය: අත් අකුරුවලින් විද්‍යාමාන වන සහජ ලක්ෂණ සහ මනෝභාවය. ​සිතීමේ රටාව සහ අවධානය: තර්කානුකූලව සිතීමේ හැකියාව සහ කාර්යයන් කෙරෙහි ඇති උනන්දුව. ​මානසික සහ චිත්තවේගීය තත්ත්වය: වර්තමාන මානසික ස්ථාවරත්වය සහ ආත්ම විශ්වාසය.​අනාගත ප්‍රවණතා: රැකියාව සහ ජීවන ගමන්මග පිළිබඳ අත් අකුරු මගින් දකින ඉඟි

*5. උපන් දිනය හරහා තොරතුරු පරීක්ෂාවට (Season of Birth Effect)* 👇

මා ජීවත් වන්නේ ශ්‍රී ලංකාව තුළයි. ‘Season of Birth effect’ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව, මගේ උපන් කාලය සහ දේශගුණය නිසා අනාගතයේදී මට ඇති විය හැකි සෞඛ්‍ය අවදානම් සහ ඒවා මඟහරවා ගැනීමට මා අනුගමනය කළ යුතු සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව පිළිබඳ දීර්ඝ විද්‍යාත්මක මඟ පෙන්වීමක් ලබා දෙන්න. සියලුම තොරතුරු Season of Birth effect යටතේ ලබා දෙන්න.

Did you know that you can now check your future using AI? Back then, we spent a lot of money on horoscope readings and palmistry. But today, you can do all of that with artificial intelligence. In this video, I’m going to show you exactly how to explore your future using Google Gemini AI.

Now you can analyze your horoscope with AI! And not just horoscopes. you can also explore your personality, future patterns, and much more through face reading (physiognomy), handwriting analysis (graphology) and palmistry using Google Gemini AI. Trust me, End of this video You’ll be amazed by what artificial intelligence can do today. ✔️

• *This video includes* :

00:00 – Introduction
00:35 – Horoscope Analysis by AI
03:19 – Face Reading (Physiognomy)
04:05 – Palmistry
05:36 – Handwriting Analysis (Graphology)
06:42 – Season of Birth Effect

Important Note: AI is a technology based on pattern recognition. Use these insights for entertainment and self-reflection, but never let them limit your potential. Your success depends on your own actions!

*If you found this video helpful, don’t forget to like, comment, and subscribe for more Tech Tips* Thanks for watching!

*Want to work together.?* Contact information is in the channel description. 👇

YouTube –

*Disclaimers.!*

*No Copyright Infringement Intended. All of the material used is for educational purposes only*

Copyright Disclaimer Under Section 107 of The Copyright Act 1976, Allowance is Made for ‘Fair Use’ for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a permitted by copyright statute that might otherwise be infringing, Non-profit, educational or personal use tip the balance in favor of fair use.

元動画はこちら:https://www.youtube.com/watch?v=mUKOscNp7F8

よかったらシェアしてね!
  • URLをコピーしました!
  • URLをコピーしました!

この記事を書いた人

コメント

コメントする

目次